ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 70ක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 70ක් මරුට

නැගෙනහිර ඛාන් යුනිස් වෙත ඊශ්‍රායලය ප්‍රහාර දියත් කිරීමෙන් පසු අවම වශයෙන් පලස්තීනුවන් 70 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

එමෙන්ම 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් 400,000 කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වී තිබෙනවා

Share This