ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් සිරියානු සොල්දාදුවන් 4ක් මරුට

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් සිරියානු සොල්දාදුවන් 4ක් මරුට

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් සිරියානු සොල්දාදුවන් හතර දෙනෙකු මිය ගොස් තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇති බව සිරියාවේ රාජ්‍ය මාධ්‍ය පවසනවා

එරට හමුදා මූලාශ්‍රයක් උපුටා දක්වමින් sana පුවත් ඒජන්සිය සඳහන් කර ඇත්තේ ඩැමස්කස් අගනුවර ආසන්නයේ සිදු වූ ප්‍රහාරයෙන් යම් ද්‍රව්‍යමය හානියක් ද සිදු වූ බවයි.

ඊශ්‍රායලය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This