උගන්ඩාවේ දේශීය මත්පැන් වර්ගයක් පානය කළ 12ක් මරුට

උගන්ඩාවේ දේශීය මත්පැන් වර්ගයක් පානය කළ 12ක් මරුට

දේශීය නිෂ්පාදිත මත්පැන් වර්ගයක් පානය කළ බවට සැක කෙරෙන පුද්ගලයන් 12 දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් වයඹදිග උගන්ඩාවේ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

තවත් කිහිප දෙනෙකු විෂ ශරීරගත වී ඇතැයි සැකපිට රෝහල් ගත කර ඇති බවද සඳහන් වනවා .

මේ සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, විමර්ශන අඛණ්ඩව සිදුවන බැවින් මෙම මත්පැන් නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවද වසා දමා තිබෙනවා.

Share This