
උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා
උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල අතර දුම්රිය මාර්ගයට අද (31) උදෑසන පස් කඳු කඩා වැටීම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට මේ වනවිට බාධා එල්ල වී තිබෙනවා .
මේ හේතුවෙන් එම මාර්ගයේ නියමිත සියළු දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන අතර මේ වන විට එම ස්ථානයේ පස් ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බව සඳහන්