උතුරු අත්ලාන්තික් සාගරයේ භූකම්පනයක්

උතුරු අත්ලාන්තික් සාගරයේ භූකම්පනයක්

උතුරු අත්ලාන්තික් සාගරය ආශ්‍රිතව භූකම්පනයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 6.4ක ප්‍රබලත්වයකින් යුතුව භූකම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් භූකම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව සඳහන්.

Share This