උතුරු කැලිෆෝනියාවේ භූමිකම්පාවක්-2ක් මරුට(PHOTOS)

උතුරු කැලිෆෝනියාවේ භූමිකම්පාවක්-2ක් මරුට(PHOTOS)

උතුරු කැලිෆෝනියාවේ රිච්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

පුද්ගලයන් දෙදෙනකු මියගොස් 32,000 ක පමණ ජනතාවගේ නිවෙස්වලට විදුලිය විසන්ධි වි තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

San Francisco සිට කිලෝමීටර් 350 ක් උතුරින් ඇති වූ භූ කම්පනය, මාර්ගවලට පුළුල් ලෙස හානි සිදු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරන්නේ

මියගිය දෙදෙනාට අමතරව පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා .

එරට බලධාරීන් තවමත් හානිය තක්සේරු කරමින් සිටින අතර විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට දින කිහිපයක් ගතවනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This