උතුරු කොරියානු නායකයා කෲස් මිසයිල අත්හදා බැලීම් අධීක්ෂණය කරයි

උතුරු කොරියානු නායකයා කෲස් මිසයිල අත්හදා බැලීම් අධීක්ෂණය කරයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් නාවික හමුදා ඒකකයකට ගොස් කෲස් මිසයිල අත්හදා බැලීමක් අධීක්ෂණය කළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා

සෝල් සහ වොෂින්ටනය අතර ඒකාබද්ධ හමුදා අභ්‍යාස ආරම්භ කිරීමට පෙර මෙම අධීක්ෂණය සිදුවූ බවයි පැවසෙන්නේ

මෙම සංචාරය සිදු වූයේ කවදාද යන්න හෝ දියත් කරන ලද මිසයිල වර්ග පිළිබඳව වැඩිදුර විස්තර ලබා නොදුන් බවද විදෙස් මාධ්‍ය පවසනවා

එක්සත් ජනපද-දකුණු කොරියානු හමුදා අභ්‍යාස අගෝස්තු 31 දක්වා පැවැත්වෙන බවද සඳහන් වනවා

Share This