උතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් මිසයිල දෙකක් දියත් කරයි

උතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් මිසයිල දෙකක් දියත් කරයි

උතුරු කොරියාව විසින් කෙටි දුර බැලස්ටික් මිසයිල දෙකක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එය කොරියානු අර්ධද්වීපය සහ ජපානය අතර මුහුදට පතිත වී ඇති බවයි දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් (JCS) පවසා තිබෙන්නේ .

මෙම මිසයිල උතුරු කොරියාවේ සුනන් ප්‍රදේශයෙන් දියත් කර ඇති අතර කිලෝමීටර් 550ක දුරක් ගමන් කිරීමෙන් පසු මුහුදට පතිත වූ බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This