උතුරු කොරියාව නවතම බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි
උතුරු කොරියාව තවත් නවතම බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියානු බලධාරීන් දැනුම් දී තිබෙනවා.
දිගු දුර මිසයිලයක් ලෙස අත්හදා බලා ඇති මෙය 2017 වසරෙන් පසු උතුරු කොරියාව අත්හදා බැලු දීර්ඝතම දිගු දුර මිසයිලය බවයි පැවසෙන්නේ.