උතුරු මුහුදේ තෙල් කාන්දුව ආරක්ෂිත මට්ටම ඉක්මවා යයි

උතුරු මුහුදේ තෙල් කාන්දුව ආරක්ෂිත මට්ටම ඉක්මවා යයි

තෙල් ළිං මගින් වසර පහක් පුරා එක්සත් රාජධානියේ සාගර ජලයට දෛනිකව කාන්දු වූ තෙල් සාගර ජීවීන්ට තර්ජනයක් වන මට්ටමට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නිෂ්පාදනයේදී ප්‍රමාණාත්මක තෙල් කාන්දු වීම්වලට අවසර දී ඇති අතර, ඔවුන් පවසන්නේ මේ පිළිබඳ අධික්ෂණයේදී ලබා දී තිබූ අවසරයෙන් 40%ක මට්ටමක් දක්වා බලපත්‍ර උල්ලංඝනය කර ඇති බවයි.

මිට සම්බන්ධ නියෝජිතයෙකු එය ප්‍රමාණය ඉක්මවා යාමක් ලෙස විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

Share This