උතුරු මෙක්සිකෝවේ වෙඩි තැබීමක් -6 දෙනෙකු මරුට-

උතුරු මෙක්සිකෝවේ වෙඩි තැබීමක් -6 දෙනෙකු මරුට-

උතුරු මෙක්සිකෝවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් 26 දෙනෙකු වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙකු වයස අවුරුදු 18ට අඩු අය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තුවාල ලැබූවන්ගෙන් කිහිපදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව සඳහන්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Share This