උද්ධමනයේ පහළ යෑමක්

උද්ධමනයේ පහළ යෑමක්

2022 ඔක්තෝබර් මාසයේදී අපේක්ෂිත උද්ධමනය පහල යාම ආරම්භ වී ඇති බව මහ බැංකුව නිවේදනය කළා.

ඒ අනුව ඉදිරි කාලය තුළදී ද උද්ධමනය අඛණ්ඩව පහළ ය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඊට හේතු ලෙස ඔවුන් දක්වා ඇත්තේ, මතුපිට උද්ධමනය පහළ යාම, මූලික උද්ධමනය පහළ යාම, සමස්ත ඉල්ලුම් පීඩන අඩුවීම, දේශීය සැපයුම් වර්ධනය, ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ගණන් පහල යෑම , ඒ අනුව දේශීය මිල ගණන් අඩු වීම යි.

Share This