“උරුමය” ඉඩම් ඔප්පු පිරිනැමීමේ සමාරම්භක උත්සවය දඹුල්ලේ දී

“උරුමය” ඉඩම් ඔප්පු පිරිනැමීමේ සමාරම්භක උත්සවය දඹුල්ලේ දී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙරට ජනතාවට ඉඩම් ඔප්පු පිරිනැමීමේ “උරුමය” වැඩසටහනේ සමාරම්භක උත්සවය දඹුල්ලේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා

එමෙන්ම මේ හා සමගාමීව නවීකරණය කරමින් තිබෙන රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තත්ත්වය පිළිබඳව ද නැවත සොයා බැලීමේ නිරීක්ෂණයකට සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (25) එක්ව තිබෙනවා .

ඒ අනුව විශේෂයෙන්ම ක්‍රීඩාංගණය තුළ නවීනතම විදුලි ආලෝක පද්ධතියක් ක්‍රියාත්මක වන අතර ක්‍රීඩා මණ්ඩපය සහ මාධ්‍ය මධ්‍යස්ථානයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට ද නියමිත බවයි පැවසෙන්නේ

Share This