උසස් පෙළ නැවත සමීක්ෂණය ගැන විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ නැවත සමීක්ෂණය ගැන විශේෂ දැනුම්දීමක්

2024 අ. පො. ස උසස් පෙළ විභාගයට අදාළව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ගෙන් සිදු කර තිබෙන ඉල්ලීම් හේතුවෙනි.

එම අයදුම්පත් කැඳවීම ලබන 28වනදා සිට 30වනදා දක්වා මාර්ගගතව ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,

Share This