උසස් පෙළ විභාගය සමත් වූ සංඛ්‍යාව

උසස් පෙළ විභාගය සමත් වූ සංඛ්‍යාව

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයින්ගෙන් 64.73% විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පාසල් අයදුම්කරුවන් 149,964ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 27,624ක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බවයි.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්…..

 

Share This