උසස් පෙළ සිසුවියකගේ සිරුර උපකාරක පන්තියක් අසල ලිදකින් හමුවේ

උසස් පෙළ සිසුවියකගේ සිරුර උපකාරක පන්තියක් අසල ලිදකින් හමුවේ

වවුනියාව, වෛරව පුලියන්කුලම ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියක් අසළ ළිඳක තිබී උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියකගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

උපකාරක පන්තියකට පැමිණ නැවත නිවසට නොපැමිණි දැරිය පිළිබඳ මව්පියන් කළ සොයා බැලීමකදීයි දැරියගේ සිරුර උපකාරක පන්තිය අසළ ළිඳක තිබී හමුවී ඇත්තේ.

වව්නියාව පොලිසිය, ප්‍රදේශවාසීන් හා නගර සභා සේවකයින් එක්ව දැරියගේ සිරුර ගොඩට ගෙන තිබුණා.

Share This