ඌවට නව ආණ්ඩුකාරවරයෙක්

ඌවට නව ආණ්ඩුකාරවරයෙක්

වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළතේ ආණ්ඩුකාරවරයා වශයෙන් අනුර විදානගමගේ මහතා පත්කර තිබෙනවා

ඒ ඌව පළාතේ හිටපු ආණ්ඩුකාර ඒ්.ජේ.ඒම් මුසම්මිල් මහතා ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ ධුරය සදහායි ඔහු පත් කර ඇත්තේ

Share This