ඌව පරණගම අධික සුළගින් නිවාස 3 කට හානි – ගස් කඩා වැටිලා

ඌව පරණගම අධික සුළගින් නිවාස 3 කට හානි – ගස් කඩා වැටිලා

අයහපත් කාලගුණයත් සමහ ඇති වූ අධික සුළං තත්වයෙන් ඌව පරණගම නිවාස තුනකට හානි පැමිණ තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මාර්ගයකට ගස් කඩා වැටී විදුලි බල සැපයුමට ද බාධා සිදුව ඇති බවයි.

Share This