එංගලන්තයට කඩුලු 10ක ජයක්

එංගලන්තයට කඩුලු 10ක ජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ එංගලන්තය සහ අමෙරිකාව අතර පැවති තරගය කඩුලු 10 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා

එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් අමෙරිකාව පන්දුවාර 18 යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණූ 115ක් ලබා ගත්තා

අනතුරුව ලකුණු 116 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී පන්දුවාර 9යි පන්දු 04ක් අවසානයේ ලකුණු 117ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා

 

 

Share This