එංගලන්තයට කඩුලු 8ක ජයක්

එංගලන්තයට කඩුලු 8ක ජයක්

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් හිමි කර ගැනීමට එංගලන්තය සමත් වුණා

එහිදී පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 180ක් ලබා ගත්තා

අනතුරුව ලකුණු 181 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 17.2 කදී එම ඉල්ලක්කය පසු කළා

තරගයේ ලකුණු සටහන පහතින්

 

Share This