එංගලන්තයේ මාස 13ක් වයසැති දරුවෙකු ඝාතනය කළ කාන්තාවකට වසර 18 ක සිරදඬුවමක්

එංගලන්තයේ මාස 13ක් වයසැති දරුවෙකු ඝාතනය කළ කාන්තාවකට වසර 18 ක සිරදඬුවමක්

කුඩා පිරිමි දරුවෙකු ඝාතනය කළ Laura Castle නැමති කාන්තාවකට වසර 18 ක සිරදඬුවම් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මෙම කාන්තාව විසින් 2021 ජනවාරි මාසයේදී එංගලන්තයේ Barrow, Cumbria හි පිහිටි ඇගේ නිවසේදී මාස 13 ක් වයසැති Leiland-James Corkill දරුවාව මරා දැමීමට අදාළව මෙම සිර දඬුවම් නියම වී තිබෙනවා

38 හැවිරිදි කාසල් මිනීමැරුමක් කළ බවට පිළිගෙන ඇති අතර මිනීමැරුම් සහ ළමා හිංසනය සම්බන්ධයෙන් වැරදිකරු වී තිබෙන බව සඳහන්

Share This