එක්සත් ජනපදයට බලපෑ සුළි සුළඟ වීඩියෝවක දැක්වෙන අයුරු (VIDEO)

එක්සත් ජනපදයට බලපෑ සුළි සුළඟ වීඩියෝවක දැක්වෙන අයුරු (VIDEO)

එක්සත් ජනපදයේ ඉන්දියානා ප්‍රාන්තයේ ග්‍රීන්වුඩ් නගරය හරහා විශාල සුළි සුළඟක් හමා යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා

ඇසින් දුටු සාක්ෂිකරුවෙකු විසින් මෙය වීඩියෝ කර ඇති බවයි පැවසෙන්නේ

මෙමසුළි සුළඟ හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති අතර නිවාසවලට විශාල හානියක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

Share This