එක්සත් ජනපදයෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 200ක ආයුධ ආධාරයක්

එක්සත් ජනපදයෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 200ක ආයුධ ආධාරයක්

එක්සත් ජනපදය යුක්‍රේනයට ඩොලර් මිලියන 200ක නව ආයුධ ආධාරයක් ලබාදීම සඳහා කටයුතු කරමින් සිටින බව නිවේදනය කර තිබෙනවා

වොෂින්ටනය දැනට කියෙව්ට ආධාර කිරීම සඳහා පරිපූරක අයවැය ඉල්ලීමක් මත කටයුතු කරමින් සිටින බවයි එක්සත් ජනපද නිලධාරීන් පවසන්නේ

යුක්‍රේනයට දින කිහිපයකින් හෝ සති කිහිපයකින් එක්සත් ජනපදයෙන් නැව්ගත කළ හැකි ආයුධ අවශ්‍ය වන අතර එමගින් රුසියාවේ ආක්‍රමණය මැඩපැවැත්වීම සඳහා වූ සටන දිගටම කරගෙන යා හැකි බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This