එක්සත් ජනපදයේ සිදුවූ වෙඩි තැබීමකින් 5ක් මරුට

එක්සත් ජනපදයේ සිදුවූ වෙඩි තැබීමකින් 5ක් මරුට

කැලිෆෝනියා ඔරේන්ජ් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

තවත් හය දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

විශ්‍රාමික නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බව සඳහන් වනවා

පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This