එක් ඡන්ද හිමියෙකු වෙනුවෙන් වියදම රු. 109 යි – කොමිසමෙන් නිවේදනයක්

එක් ඡන්ද හිමියෙකු වෙනුවෙන් වියදම රු. 109 යි – කොමිසමෙන් නිවේදනයක්

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී තරග කරන අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වියදම් කළ හැකි වියදම් සීමාව එක් ඡන්ද හිමියෙකු සඳහා රුපියල් 109ක් බවට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණ වියදම් ඇතුළත් වාර්තාව ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 21ක් ඇතුළත භාර දිය යුතු බවයි

ඊට අදාළ නිවේදනය පහතින්

Share This