එක් රැයකදී රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර 67ක්

එක් රැයකදී රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර 67ක්

රුසියාව එක් රැයකදී දිගු දුර ඩ්‍රෝන ප්‍රහාර 67 ක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

යුක්‍රේන ගුවන් හමුදාව පැවසුවේ ඉන් 58 ක් බිම හෙළීමට සමත් වූ බවයි

එමෙන්ම, යුක්‍රේන පුරා කලාප 11 ක ගුවන් ආරක්ෂක ඒකක ක්‍රියාත්මක කර ඇති බව සඳහන්

මේ අතර කියෙව් අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසල ඩ්‍රෝන සුන්බුන් හමු වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා

Share This