එක මිටට – ගොවි බිමට ජාතික වැඩසටහන ඇරඹේ (VIDEO)

එක මිටට – ගොවි බිමට ජාතික වැඩසටහන ඇරඹේ (VIDEO)

අහරින් සුරක්ෂිත දැයක් උදෙසා නිදන ගොවිබිම අවදි කරන ජාතික මෙහෙයුම එක මිටට – ගොවි බිමට ජාතික වැඩසටහන අද (15) කළුතර නාගොඩ ප්‍රදේශයේදී ආරම්භ කෙරුණා

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්

මෙම වැඩසටහන යටතේ වගාකර නොමැති කුඹුරු සහ ගොඩ ඉඩම් කාර්යක්ෂමව කඩිනමින් වගා කිරීමටත්, දැනට වගා කටයුතුවල නිරත පිරිස් උදෙසා වැඩිදුර දැනුම සහ වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර ඇතුළු අනෙකුත් දේ සපයා දීමටයි සැලසුම් කර ඇත්තේ

දේශීය කුසගින්න නිවාලන්නට හෙට දවසේ සරු ඵල ලබන්න තේමා කර ගනිමිනුයි මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක වන්නේ

Share This