
එක රැයෙන් වෙළෙදසල් 10 ක් බින්ද කුලියාපිටිය සොරෙක් පොලීසිය සොයයි
මුහුණ ආවරණය කරගත් අයෙකු විසින් අද අලුයම දෙකට පමණ කුලියාපිටිය නගරයේ බස් නැවතුම්පොළ ආසන්නයේ පිහිටි කඩ සාප්පු දහයක පමණ අගුළු කඩා ඇතුලු වී මුදල හා භාණ්ඩ සොරාගෙන තිබෙනවා.
කුලියාපිටිය පොලිසියට ලද තොරතුරු අනුව සැකකරු අනාවරණය කරගන්නට පරීක්ෂණ සිදුකරමින් සිටින අතර එම වෙළෙදසල් වලට ඇතුලුව සොර්ඩ්ඩ් ගන්නා ආකාරය CCTV වල සටහන්ව තිබුණා.
පොලිසිය මහජනතාවගේ සහාය පතන්නේ මෙම පුද්ගලයා හදුනා ගැනීමටයි.