ඉන්දීය නිදහස් දිනය අදයි(VIDEO)

ඉන්දීය නිදහස් දිනය අදයි(VIDEO)

ඉන්දීය නිදහස් දිනය අදට (15) යෙදී තිබෙනවා.

ඉන්දියාව නිදහසේ 76 වැනි වසරට පා තබද්දී, අගමැති නරේන්ද්‍ර මෝදි ධජය ඔසවමින් දිල්ලියේ රතු බලකොටුවේ සිට ජාතිය අමතනු ලැබුවා.

එම අවස්ථාව පහතින් නැරඹිය හැකියි.

Share This