එයා අපිව දාලා ගිහින් – ලොවක් සතුටු කළ කබෝසු සුනඛයා

එයා අපිව දාලා ගිහින් – ලොවක් සතුටු කළ කබෝසු සුනඛයා

වසර 14ක් පුරා අන්තර්ජාලය පුරා ජනප්‍රියත්වයට පත්ව සිටි ”Doge මීම්” වූ කබෝසු සුනඛයා මියගොස් තිබෙනවා.

මේ සුනඛයා අන්තර්ජාලය තුළ පරම්පරාවක්ම සිනහ ගැස්වූ අතර Dogecoin cryptocurrency හි මුහුණත බවටද පත්වුණා.

කබෝසු සුනඛයා ලියුකේමියාව සහ අක්මා රෝගයෙන් පෙළුණු බවයි සුනඛයාගේ හිමිකරු පවසා ඇත්තේ.

කබෝසු සුනඛයා මියයන විට වයස අවුරුදු 18ක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This