ඔඩිෂා දුම්රිය අනතුරින් මියගිය ගණන ඉහළට

ඔඩිෂා දුම්රිය අනතුරින් මියගිය ගණන ඉහළට

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 261 දක්වා ඉහළ ගොස් තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ 1000 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි

වසර 20කට වැඩි කාලයක් තුළ ඉන්දියාවේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර මෙය වන අතර අනතුරට හේතුව මෙතෙක් පැහැදිලි නොමැති බව සඳහන්

එමෙන්ම අනතුර සිදුවූ ස්ථානය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා

Share This