ඔස්ට්‍රේලියාවට ලකුණු 206ක ඉලක්කයක්

ඔස්ට්‍රේලියාවට ලකුණු 206ක ඉලක්කයක්

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 205ක් රැස්කළා

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක රෝහිත් ශර්මා හයේ පහර 8ක් සහ හතරේ පහර 07ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 92ක්

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 206ක ඉලක්කයක් හිමිවනවා

Share This