ඕස්ට්‍රේලියාවට කඩුලු 05ක ජයක්

ඕස්ට්‍රේලියාවට කඩුලු 05ක ජයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයේ ජය වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ඒ කඩුලු 05කින්

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 43යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 209ක් ලබා ගත්තා

අනතුරුව ලකුණු 210ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 35 යි පන්දු 02 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 215ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුණා

තරගයේ ලකුණු සටහන පහතින්

Share This