ඕස්ට්‍රේලියාවට පහසු ජයක්

ඕස්ට්‍රේලියාවට පහසු ජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (06) පැවති ඕමානය සහ ඕස්ට්‍රේලියාව අතර තරගයෙන් ලකුණු 39කින් ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තා

අනතුරුව ලකුණු 165ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕමාන කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 9 දැවී රැස් කර ගත්තේ ලකුණු 125ක් පමණයි

Share This