ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක්

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක්

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල යාන්ත්‍රණයක් නියාමනය කිරීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අදාළ ගැසට් නිකුත් කර ඇති බව සඳහන්.

අදාළ ගැසට් නිවේදනය පහතින්

 

 

Share This