කටාන ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

කටාන ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

කටාන උතුර කලාපයේ ජල කුලුණු හා බෙදාහැරීම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (19) අනිද්දා පෙරවරු 8 සිට 19 වැනිදා මධ්‍යම රාත්‍රි 12 දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා

ඒ අනුව බම්බුකුලිය, මුරුතාන, කටාන උතුර, කටාන බටහිර, නැගෙනහිර කටානඳ උඩංගාවඳ මානවේරිය, තෝප්පුව, බටහිර කළුවාරිප්පුව, ඉහළ කදවල, පහළ කදවල, වැලිහේන උතුර, වැලිහේන දකුණ, ආඩික්කණ්ඩිය, ඇත්ගාල, ඇත්ගාල දකුණ, මහ ඇත්ගාල සභා නැගෙනහිර කළුවාරිප්පුව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව සඳහන්

Share This