කතරගම දේවාලයේ අලින්ට නාන්න කෝටියක ෆූල් එකක්

කතරගම දේවාලයේ අලින්ට නාන්න කෝටියක ෆූල් එකක්

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ සිටින අලි ඇතුන් සදහා නාන ජල තටාකයක් ඉදිකිරිමට වැඩ බලන බස්නායක නිළමේ තිළිණ මදුසංඛ මහතා අද (23) මුල්ගල් තබා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ රුපියල් කෝටියක වියදමින් මෙම අලි ජල තටාකය ඉදි කරන බවයි.

කතරගම දෙවියන්ට අයත් දෙවියන් වැඩම වන වාසනා හස්තියා ඇතුළු අලි ඇතුන් 04 දෙනකු අලි ගාලේ මේ වනවිට සිටිනවා.

මෙම තටාකය සදහා මුල්ගල තැබිමේ අවස්ථාව සිදුකිරිම වැඩබලන බස්නායක නිළමේ තිළිණ මදුසංක මහතා, වාසනා සමුහ ව්‍යාපාර අධිපති දායානන්ද බෝමුවෙල ,කතරගම දේවාලයේ කපු ධුරන්දර ලලිත් රත්නායක යන අය එක්ව සිටියා.

 

Share This