කතෝලික සභාවෙන් ආරක්ෂක ලේකම් ඇතුළු රජයට ප්‍රශ්න 20ක් (වීඩියෝ)
පාස්කු ප්‍රහාරයේ වත්මන් විමර්ශන සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සම්බන්ධ වූ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් කතෝලික සභාව අද ප්‍රතිචාර දැක්වූවා.
ඒ අද (14) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.
එහිදී ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න විස්සක් ආරක්ෂක ලේකම්වරයා ඇතුළු රජයට ඉදිරිපත් කළා.