
කම්කරු ඇමති හා මුදල් නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයට
ජීනීවා එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ ලෝක කම්කරු සංවිධානයේ පැවැති වාර්ෂික සමූලුවට කම්කරු ඇමැති හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත් මහතා ඇතුලු නියෝජිත පිරිස එක්වුණා.
පිරිස පොසොන් පුර පසළොස්වක පොහොය දා ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයට ගොස් තිබෙනවා.
එහිදී තෙරුවන් නැමැද ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති හිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
නීතීඥ ජනක අධිකාරී කුමාර රණසිංහ හා ජනක පුනාන්දු යන මහත්වරුද ඒ සඳහා එක්වුණා.