කම්කරු කාර්යාලය සෑම සිකුරාදාවකම වැඩ නෑ

කම්කරු කාර්යාලය සෑම සිකුරාදාවකම වැඩ නෑ

කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම දිස්ත්‍රික් කාර්යාල (EPF-ETF) නැවත දැනුම්දෙනතුරු සිකුරාදා දිනවල වසා දැමීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ, එළඹෙන 03 වනදා සිට ක්‍රියාත්මකවන පරිදි එම තීරණය ක්‍රියාත්මක වන බවයි

Share This