කලපුව්වේ නෑමට ගොස් දියේ ගිලී තරුණයින් 2 ක් මරුට

කලපුව්වේ නෑමට ගොස් දියේ ගිලී තරුණයින් 2 ක් මරුට

යාපනයේ පන්නේයි ප්‍රදේශයේ කලපුවේ දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙකු දිය පහරට හසුව ගසාගෙන යමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරාගෙන රෝහල් ගතකිරීමෙන් අනතුරුව දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යාපනය පොලිසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ 18 සහ 20 යන වයස්වල පසු වූ තරුණයින් දෙදෙනෙකු බවයි.

Share This