
“කල්මේගි” පැයට කිලෝමීටර 149 ක වේගයෙන් කාම්බෝජය සහ ලාඕසය දෙසට යයි
කල්මේගි සුළි කුණාටුවේ බලපෑමෙන් පිලිපීනයේ පුද්ගලයින් 188 දෙනෙකු සහ වියට්නාමයේ පස් දෙනෙකු මිය ගොස් ඇති බව දෙරටේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.
ඊයේ වියට්නාමය හරහා පැයට කිලෝමීටර 149 ක වේගයෙන් හමා ගිය සුළං හේතුවෙන් ගොඩනැගිලි ගණනාවක් සුන් බුන් බවට පත්ව තිබුනේ මෙලෙසින්.
විදෙස් මධ්‍ය වාර්තාවල තොරතුරු දැක්වෙන්නේ සුළි කුණාටුව මේ වන විට කාම්බෝජය සහ ලාඕසය දෙසට ගමන් කරමින් පවතින බවයි.
