
කලාවැව මංගල ඇතාගේත් වෙඩි සලකුණු (VIDEO)
කලාවැව ආශ්රිතව දිවි ගෙවන ඇතුන් අතර ප්රධාන ඇතෙකු ලෙස ‘මංගල ඇතා’ සැලකෙනවා.
මෑත කාලයේ වැඩි කාලයක් ගල්ගමුව ප්රදේශයේ ජීවත්වන එම ඇතාගේ දකුණු පාදයේ ආබාධයක් නිරීක්ෂණය වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව වෙඩි සලකුණු කිහිපයක් සමඟම පාදයේ යම් ඉදිමීමක්ද පවතින බවයි වනජීවී ඡායාරූප ශිල්පීන්ට නිරීක්ෂණ වී ඇත්තේ.
ප්රාදේශීය වනජීවී කාර්යාලය මේ වනවිට දැණුම්වත් කර ඇති බවයි ඔවුන් සඳහන් කළේ.