කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති මන්ත්‍රී ජගත් මනුවර්ණ

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති මන්ත්‍රී ජගත් මනුවර්ණ

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස පාර්ලිවේන්තතු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා තේරී පත්ව තිබෙනවා.
නියෝජ්‍ය සම සභාපතිවරු 5 ක්.
කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තතු සංසදයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ලණ මහතා අද (11) පාර්ලිමේන්තතුමේදී තේරී පත් වුණා.
මෙහිදී සභාපතිවරයා ලෙස ඒ මහතා ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් මාපලගම මහතා යෝජනා කළ අතර සුගත් වසන්ත ද සිල්වා මහතා ස්ථිර කළා.

එසේම සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් මාපලගම,තුෂාරි ජයසිංහ,සුසන්ත දොඩාවත්ත,සුගත් වසන්ත ද සිල්වා,සහ නිලන්ත කොට්ටහච්චි,
එමස්ම සංසදමේ නිමයෝජය සම සභාපතිවරුන්ත මලස ගරු පාර්ලිමේන්තතු මන්තීවරුන්ත වන රුවන්ත මාපලගම, තුෂාරි ජයසිංහ, සුසන්තත මදාඩාවත්ත, සුගත් වසන්තත ද සිල්වා සහ නිලන්තති කොට්ටහච්චි යන මහත්ම ,මහත්මීන් තේරී පත් වුණා.

සංසදයේ ඉදිරි වැඩකටයුතු පිළිබද සාකච්ඡා කිරීමට සංසදය එලඹෙන 22 දා නැවත රැස්වීමට තීරණය කෙරුණා.

 

 

Share This