කසකස්ථානයේ පතලක ගින්නකින් පුද්ගලයින් 32ක් මරුට

කසකස්ථානයේ පතලක ගින්නකින් පුද්ගලයින් 32ක් මරුට

කසකස්ථානයේ පතලක අද (28) ඇති වූ ගින්නකින් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු 32 ක් සොයා ගෙන ඇති අතර තවත් කම්කරුවන් 14 දෙනෙකු සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව සඳහන්

කොස්ටෙන්කෝ පතලේ ගින්න ඇති වන අවස්ථාවේ පොළව යට 200 කට වැඩි පිරිසක් සිටි බවයි සමාගම නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ

Share This