කළු ඇඳුමින් පාර්ලිමේන්තුවට ආ සජබ මන්ත්‍රීවරු

කළු ඇඳුමින් පාර්ලිමේන්තුවට ආ සජබ මන්ත්‍රීවරු

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු කළු පැහැති ඇඳුමින් සැරසී පැමිණ සිටින ආකාරය දක්නට ලැබුණා.

රජය විසින් සියයට 18 දක්වා වැට් බදු ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළකරමින් ඔවුන් මෙලෙස කළු පැහැති ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුව වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

 

 

Share This