ක්‍රිමියාවේ පාලමකට යුක්‍රේනයෙන් මිසයිල ප්‍රහාරයක්

ක්‍රිමියාවේ පාලමකට යුක්‍රේනයෙන් මිසයිල ප්‍රහාරයක්

රුසියාව සහ ක්‍රිමියානු අර්ධද්වීපය සම්බන්ධ කරන පාලමකට යුක්‍රේනයෙන් විසින් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර තිබෙනවා.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ එස් 200 මිසයිල භාවිතා කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි

කෙසේ වෙතත් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්‍රේනය අදහස් පළ කර නැහැ

Share This