
අතුරුගිරියේ වෙඩි තැබීමක් – ක්ලබ් වසන්ත මරුට (UPDATE)
අතුරුගිරිය නගරයේ සිදුවූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබෙනවා.
මීට අමතරව අදාළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ගායන ශිල්පිනී කේ. සුජීවා බරපතළ තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.