ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් (වීඩියෝ)
ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාල ගැසට් නිවේදනය පහතින්..