
බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 47 තුල කඩුළු 9 ක් දැවී ලකුණු 157 යි (UPDATE)
කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ එංගලන්තය සහ බංග්ලාදේශය සහ අතර තරගය මේ වනවිට ගුවටි හි දී පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනා එංගලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළා.
බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 47 පන්දුවක් තුල කඩුළු 9 ක් දැවී ලකුණු 157 ක් ලබා සිටිනවා.
නයිදා අක්තාර් 1 ලකුණකට දැවී ගියේ සොෆී එක්ලෙස්ටන් ගේ පන්දුවක් හමුවේයි.
ඇය මේවන විට ලකුණු 19 කට කඩුළු 3 ක් ලබා සිටිනවා,
රබෙයා ඛාන් පිටියට පැමිණි නවක පිතිකාරිනියයි.
ඇය මේ වනවිට පන්දු 18 කට මුහුණ දී ලකුණු 23 ක් රැස්කරගෙන සිටිනවා.
සෝබනා මොස්ටරි ඇය පන්දු 107 කට මුහුණ දී නොදැවී ලකුණු 60 ක් දැවී ගියා.